මධ්‍යම පළාත් සමාජ සුභ සාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ MN 01 සේවා කාණ්ඩයේ මේට්‍රන්, නිවාස මාතා තනතුරුවල I/II/III ශ්‍රේණි සදහා වන පළමු/දෙවන/තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාග - 2024.03.01, 2024.03.02
සෞබ්‍යය සේවාවේ පහසුකම් ප්‍රවර්ධනය කරමින් මහජනයා වෙත යහපත් ගුණාත්මක සෞබ්‍යය සේවාවක් ලබාදීමේ අපේක්ෂාවෙන් මධ්‍යම පළාතේ දුෂ්කර ප්‍රදේශවල පවතින රෝහල් වෙත යතුරු පැදි ලබාදීමේ වැඩසටහනක් මධ්‍යම පලාතෙන් ආරම්භ කෙරින
ශ්‍රී ලංකාවේ පළමු වැඩිහිටි මිතුරු නගරය මහනුවරින් ආරම්භ කිරීමට සැලසුම් කෙරේ. සෑම පුරවැසියෙකුම වයස්ගතවීම වැලැක්විය නොහැකි කරුණක් වන බැවින්, එම පිරිසේ ප්‍රමාණය ඉහල යාමෙන් ඇතිවන සමාජ බලපෑම් සහගත බව අවම කර ගනිමින් වඩා යහපත් වූ ජිවන රටාවක් වෙත ඔවුන් යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩිහිටි මිතුරු නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කෙරේ.